Colombo Today Local NewsCovid 19

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

මෙරට 16 වැනි කොරෝනා මරණය අද (25) උදැසන සිදුවී තිබෙනවා.

කොළඹ 02, පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මියගොස් ඇති අතර සිදුකල පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ මෙම පුද්ගලයා කොවිඩ් 19 රෝගියෙකු බවයි.

Related posts

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

සඟවා තිබූ සහල් විශාල ප්‍රමාණයක් අල්ලයි

Admin

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday