Colombo Today Local News

කොවිඩ් එන්නත ලබා ගන්න මත්‍රීවරුන්ට ලබන සතියේ තවත් දින 3ක්

තවමත් “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලබා ගැනීම සඳහා ලබන සතියේ තවත් දින 3ක් ලබා දී තිබේ.

ඒ අනුව, පෙබරවාරි 23 සිට 25 දක්වා කාලය තුළ කොළඹ නාරහෙන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදී පෙරවරු 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා මන්ත්‍රීවරුන්ට එම එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා එළඹෙන සතියේ කොළඹට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බැවින් මෙලෙස කොවිඩ් -19 එන්නත එම දිනවල ඔවුන් වෙත ලබා දීමට තීරණය කොට තිබේ.

Related posts

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියට

colombotoday