World

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

මියන්මාරයේ විරෝධතා අතර වෙඩි පහරක් තම හිසට වැදී තුවාල ලබා රෝහල්ගතව සිටි තරුණිය මියගොස් තිබේ.

ඒ අනුව මියන්මාරයේ ස්ථාපිත කර ඇති හමුදා පාලනයට එරෙහිව පැවති විරෝධතා අතර මියගිය පළමු විරෝධතාකරු වන්නේ ඇය බව විදෙස් මාධ්‍ය පවසයි.

විරෝධතාකරුවන් පිරිසක් විසිරුවා හැරීමට පොලීසිය ගත් උත්සාහයක දී “මා ත්වේ ත්වේ කායින්” නම් එම තරුණියගේ හිසට වෙඩි පහරක් එල්ල වුණි.

20 හැවිරිදි එම තරුණිය පසුගිය 9 වැනිදා සිට අසාධ්‍යව රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූවාය.

Related posts

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයි

Admin

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin