Colombo Today Local News

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “අරුග්ගොඩ සලිදු ” නැමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම දි අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 750ක්, හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 10ක් හා කේරල ගංජා ග්‍රෑම් 500 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා පිළියන්දල හා මිල්ලනිය වත්ත පදිංචිකාරියන් වන අතර පිරිමි සැකකාර පුද්ගලයා පානදුර පදිංචිකරුවෙකි.

Related posts

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ“ – UN ජිනීවා කොමිසමට නැවත යෝජනාවක් ගෙනෙයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

ආන්දන්කුලම් ප්‍රදේශයේ බැලූන්වලටත් ඇන්ටිජන්

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday