Colombo Today Local NewsUncategorized

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 1,20,000 ට අමතරව මෙම ඔක්සිජන් ලීටර 3, 60,000 ආනයනය කෙරේ.

කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වැඩි වීමත් සමග ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව මෙි වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

දේශීයව නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් හැත්තෑ අටක් පමණ වන අතර, දැනට අවශ්‍යතාව ටොන් 95ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

colombotoday

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

Admin

බෝට්ටුවකින් ඇවිත් අපිව මරා දැමීමේ තැතක් හෙළිවුණා.. කොන්ත්‍රාත්තුව දුන් කෙනා හොයන්න බෑ

colombotoday

ගල්කිස්සේ දැරිය ලිංගික කටයුතු සඳහා මිලටගත් මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති ත් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin