Colombo Today Local NewsUncategorized

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 1,20,000 ට අමතරව මෙම ඔක්සිජන් ලීටර 3, 60,000 ආනයනය කෙරේ.

කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වැඩි වීමත් සමග ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව මෙි වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

දේශීයව නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් හැත්තෑ අටක් පමණ වන අතර, දැනට අවශ්‍යතාව ටොන් 95ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

colombotoday

වැලිමඩ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් මාසිකව ඩුබායි යැවීම අරඹයි

Admin

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

colombotoday

විරෝධතාවයක් උණුසුම්

Admin

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday