Colombo Today Local News

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේන් එන ගුවන්යානය

විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙක් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 16 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

“AIR INDIA ” ගුවන් යානයකින් මොවුන් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

Admin

දෙමළ පෙදෙස්වල නිරෝධායන මධ්‍යස්ථාන එපා… දකුණේ හදාගන්න – TNA

colombotoday

යුක්තිය ඉල්ලන කාදිනල් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා.- පනත ඉවත්කලොත් පාස්කු සැකකරුවන් නිදහස්.

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday