Colombo Today Local News

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනා ගන්න ඇප් එකක්

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා පරිගණක යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන තහනම් වන නීතිය අප්‍රේල් 30 වෙනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

Related posts

“යහපාලනය ගේන්න ජවිපෙ සල්ලි ගත්තේ වැසිකිළියේදී.. සාක්ෂි මා සතුයි“ චතුර සේනාරත්න

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

හමුදාවට ස්ත්‍රී දූෂණ චෝදනා කරද්දී ලංකාවේ ජිනීවා නියෝජිතයා කට වහගෙන ෆේස්බුක් ගියා.. මහාචාර්ය චන්න රහසක් හෙළි කරයි.. මංගල ලා රටට කළ අපරාධය මෙන්න…

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

මචං උඹලගේ අන්තවාදී සෙට් එක මරාගෙන මැරෙන්නේ ගෑනු හින්දා – තාත්තට කියලා දීපං – BBC මාධ්‍යවේදී අසාම් අමීන්ට පේෂල කියයි

colombotoday

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday