Colombo Today Local News

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මව සහ පුතු දැලේ

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මවක සහ පුතෙකු තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් කෝටියකට අධික වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 20 ක් තිබුණු බවට පොලිසිය පවසයි.

Related posts

” අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වෙයි “

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයි

Admin

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

colombotoday