Colombo Today Local News

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

යක්කල ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක ගංජා තබාගෙන සිටි බව කියන යුද හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත නිවස පරීක්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.

වෙනත් අයකුට ලබාදීම පිණිස ගංජා තොගය නිවසෙහි තබාගෙන සිටි බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

උතුරු ප්‍රදේශයේ කඳවුරක සේවය කරන මෙම හමුදා සාමාජිකයා තාවකාලිකව කොළඹ ප්‍රදේශයෙහි කඳවුරක දැනට සේවය කරන බව අනාවරණයවී යැයිද පොලීසිය පවසයි.

Related posts

කොළඹ කසල අර්බුදයක්

Admin

වෙලේ සුදා – පොට්ට නව්ෆර් – කන්ජිපානි බූස්ස බන්ධනාගාරයට

colombotoday

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Admin

“සයිටම් ජනසතු කරන්නෑ.. ඇමති මණ්ඩලයම ඒකට එකගයි.. චම්පිකත් අත ඉස්සුවා“ – රාජිත

colombotoday