Colombo Today Local News

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

වර්ෂයේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පොහෝ දිනය අදට යේදී තිබේ.

ශාසනික සහ ආගමික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මෙම උඳුවප් පොහොය ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් දිනයකි.

බෞද්ධ ජනයාට ඉතා වැදගත් වන ශ්‍රී පාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ ද අද වැනි උඳුවප් පොහෝ දිනයකදීයි.

අද වැනි උඳුවප් පෝ දිනෙක දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබිය.

අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත්කර ලක්දිව මෙහෙණි සස්න පිහිටවනු ලැබුවේ ද අද වැනි උඳුවප් පුර පොහෝ දිනක වීම විශේෂත්වයකි.

Related posts

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

colombotoday

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday

“අපට දිනන්න බෑ.. 2020 පොදු අපේක්ෂකයෙක් දාල රාජපක්ෂලා පරද්දනවා” – ධීවර රාජ්‍ය ඇමති

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday