Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන් ගැන නීතිපති තෙවැනි වරටත් සිංගප්පුරුවට කළ දැනුම්දීම

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තෙවැනි වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (18)දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවසීය.

2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව අද (19)දින චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Related posts

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

කොළඹ යෝක් වීදිය අවහිර කරමින් අන්තරේ තවදුරටත් විරෝධයේ..

colombotoday

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

colombotoday

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday