Colombo Today Local NewsUncategorized

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

බියගම බන්ඩාර වත්ත ප්‍රදේශයේ අවන්හලකට පහර දී අලාභහානි සිදු කර එහි කළමනාකරුට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම බියගම පොලිසියට පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

කුකුළේ ගඟ හා කුඩා ගඟේ ජල මට්ටම ඉහළට – ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇගවීම්

colombotoday

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !

colombotoday

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

පුංචි ඡන්ද ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත්, අනාගතයක් එකවර වෙනස් කරයි…

colombotoday