Colombo Today Local News

“මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි.. මට සලකනවා මදි’’ – එස් බී දිසානායක

තමාට සලකන ආකාරය ගැන කළකිරීමක් තිබුණත් ඒ ගැන නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඔහුගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .

එස් බී දිසානායක මහතා මෙසේද කීය .

“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ල්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”

“මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි “

Related posts

ගිරිතලේ බුද්ධි කඳවුරට සීල් තබයි! ත්‍රස්තවාදී ඔත්තුකරුවකු වෙනුවෙන් හමුදා කඳවුරක් සීල් තැබූ ඉතිහාසයේ ප්‍රථම වතාවයි

colombotoday

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday