Colombo Today Local News

මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළ හොරු බිඳලා

දෙමටගොඩ මුලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට පුදගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් විසින් සොරකම් කළා යැයි පැවසෙන ජංගම දුරකථන,මුදල් පසුම්බි, පොලිස් හැඳුනුම් පත්, බැංකු කාඩ් සහ රු.25000ක මුදලක් මේ වන තෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ එම භාණ්ඩ ඇළකට විසි කර ඇති බවයි.

Related posts

කතරගම මහ දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී

colombotoday

කොටින්ගේ ගුවන් පථ හයක් යළි බාර දී ඉවත් වෙන්නැයි හමුදාවට දැඩි බලපෑම් !!

colombotoday

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

colombotoday

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday

මා හමුදා සෙබළුන් ඝාතනය කළා ඒක හැමෝම දන්න ඇත්තක් නමුත් මා අත්අඩංගුවට ගන්න බෑ..මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ

colombotoday

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin