World

චීනයෙන් නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් තිදෙනෙක් යවයි

චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය.

එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය.

ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.

එය චීනය විසින් මෙතෙක් දියත්කළ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම වන අතර වසර 5කින් සිදුකළ පළමු මෙහෙයුමයි.

එම ගගනගාමීන් තිදෙනා ශේන්ෂිඕ කැප්සියුලය යොදාගෙන “ලෝං මාර්ච් 12F” රොකට්ටුවෙන් අභ්‍යවකාශ ගමන ආරම්භ කළහ.

Related posts

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

colombotoday

ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධීව ඇතුල්වීම වැලැක්වීමට ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකරයි

colombotoday

උත්සව සමයේ දී ඉතාලිය යළි වසා දැමීමට තීරණයක්

colombotoday

බොරතෙල් මිල තවත් පහලට

Admin

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday