Colombo Today Local News

අදත් කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසයි | දකුණු වෙරළ තීරයෙන් පමණක් මියගිය කැස්බෑවන් 16 ක්

මියගිය කැස්බෑවෙකුගේ මළ සිරුරක් අද(17)දින උදෑසන ඉඳුරුව, යාලේගම වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.

හික්කඩුව වනජීවි උද්‍යානයේ නිලධාරියෙකු සඳහන් කළේ, එම කෑස්බෑවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පශු වෛද්‍ය කාර්යාලයට යොමු කරන බවය.

ඉන් අනතුරුව එම සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව එම නිලධාරියා සඳහන් කළේ ය.

මේ වනවිට දකුණු මුහුදු තීරයෙන් මියගිය කැස්බෑවන් 16 ක් පමණ හමු විය.

මේ අතර නවතම වාර්තා අනුව මෙරට වෙරළ තීරණයට ගොඩ ගැසූ කැස්බෑ මළ සිරුරු සංඛ්‍යාව 40කට අධිකය.

Related posts

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

සාකච්ඡා අසාර්ථකයි.. දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම

colombotoday

නාවික හමුදා භාරයේ තිබූ ඉරනතිව් දූපත පිරිසක් බලහත්කාරයෙන් අල්ලා ගනී

colombotoday

නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..

Admin

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

colombotoday