Colombo Today Local News

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියට පහරදීමක් සිදු කර ඇතැයි පැවසෙන සිද්ධියක් වාර්තා වී තිබේ.

කොවිඩ් ව්‍යාප්තියෙන් පීඩිත ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ල බෙදා දීමේ ලැයිස්තුවට තම ඥාතීන්ගේ නම් ඇතුළත් කරන්නැයි මන්ත්‍රීවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පහරදීමට හේතුව බව පැවසේ.

පහර කෑ ග්‍රාම නිලධාරීවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර චෝදනා ලත් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සියලු ග්‍රාම නිලධාරීන් අද (17)දින රාජකාරියෙන් ඉවත්ව තිබුණි.

Related posts

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි එකොලොස්දාහයි.. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

මධූෂ්ගේ අවසන් ඔත්තුව

colombotoday