Colombo Today Local News

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

අයිස්, හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අදාළ පරීක්ෂාවන් සඳහා උපකරණ දෙකක් ලැබීමට නියමිත බවත් ඉන් එකකින් මුත්‍රා මගින් මත්ද්‍රව්‍ය ලබා ගෙන සිටීදැයි පරීක්ෂා කළ හැකි බවත්, අනෙක් උපකරණය මගින් ඛේටය මගින් අදාළ පරීක්ෂාව සිදු කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඛේටය මගින් සිදු කරන පරීක්ෂාවේදී යම් රියැදුරෙක් මත්ද්‍රව්‍යය ගෙන සිටින බව තහවුරු වුවහොත් අදාළ රියැදුරු ඉදිරිපත් කර එය තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ඇති.

Related posts

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

colombotoday

‘විශ්වාසභංගය සාර්ථක වෙන්නේ මෛත්‍රීගේ උනන්දුව මතයි‘ – මහින්ද මෛත්‍රීට බෝලය පාස් කරයි

colombotoday

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

colombotoday

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday