World

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් දියරයක් නිෂ්පාදනය කර තිබේ.

හදිසි භාවිතය සඳහා ඊට ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බව වාර්තා වෙයි.

මේ ඖෂධය ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකියි.

මෙම ඖෂධය හඳුන්වන්නේ ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් හෝ ටූ ඩී ජී ලෙසය.

මෙම නව ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම ඖෂධයෙන් වෛරසය ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

Related posts

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

ඇමරිකානු විරෝදී, උතුරු කොරියාවේ යුද ශක්තිය ලෝකෙටම පෙන්නයි – නවීන මිසයිලත් ඒ අතර

colombotoday

ඉන්දු-පාකිස්ථාන අළුයට ගිණි ඇවිළෙයි… පාකිස්ථානය හුදකලා කරවන බවට ඉන්දියාවෙන් තර්ජණ

colombotoday

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් නයිජීරියාවේ පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

colombotoday