Colombo Today Local News

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

t33

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය , ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රීලංකා ටෙලිකොම් කාර්යය මණ්ඩල සිය දිනක වැටුප විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම බොහෝ ආයතන සංවිධානය කර තිබූ වෙසක් බැති ගී ප්‍රසංග, දන්සැල් ඇතුළු සියළු වැඩසටහන් ද අවලංගු කර ඒ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ද සහන සැලසීමේ කටයුතු සඳහා යෙදීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

Related posts

පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයට ලබන ජූනියේ

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

colombotoday