Colombo Today Local News

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනයකදී අප සතුවන බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කොලොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඔහු සඳහන් කරයි.

Related posts

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

තවත් ​සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

colombotoday