Colombo Today Local News

පාර මාරුවෙමින් සිටි කතක් යතුරු පැදියේ ගැටී එතනම මිය යයි

පිටිගල දික්හේන ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් 74 හැවිරිදි කාන්තාවක් ඊයේ (16)දින රාත්‍රී මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලබා සිටි යතුරු පැදි කරුද ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගය අසල නිවසක පදිංචි මෙම කාන්තාව එම මාර්ගය හරහා පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇති බවද පොලිසිය කියයි.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි කාන්තාව රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා රියදුරු බලපත්‍රයත් කැඩූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

සීනි 17කින් නගී !

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

colombotoday