Colombo Today Local News

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

divaina366

ඉරිදා දිවයින් පුවත් පතේ ප්‍රධාන කතෘ අනුර සොලමන්ස් මහතාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල කරමින් දුරකතන ඇමතුම් ලැබීමක් සම්බන්ධයෙන් ඔහු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ මර්ණ තර්ජන කළ දුරකථන අංකද සමගින් අදාළ පැමිණිල්ල දමා ඇති බවයි.

gjgj

මේ පිළිබදව විමසීම සදහා අප  දිවයින ප්‍රධාන කතෘ අනුර සොලමන්ස් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද එය සාර්ථක නොවූ අතර දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද ප්‍රධාන කතෘවරයාට මරණීය තර්ජණ එල්ල වී ඇති බව අප සමග තහවුරු කර සිටියා.

Related posts

කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් වැඩි කරන්නත් සමාගම් ඉල්ලයි…

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

විල්පත්තුව වියලී ඉරි තලයි.. විල්, පොකුණු සිදී යයි.. සංචාරකයන්ටත් දොර වැසේ !

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

colombotoday

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday