අද (16)දින පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
සභානායක මාධ්‍ය එකකය නිවේදනය කළේ, සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් පරිදි පවතින කොවිඩ් වාතාවරණය මත මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි.
ඒ අනුව ලබන අද (16) පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.