ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.
මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වනවිට වාර 4කදී එම ධූරයේ කටයුතු කර තිබේ.