Colombo Today Local News

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

ජූලි පළමු වනදා සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 15% කින් වැඩි කරන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සම සභාපති සනත් මංජුල මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ හිමියන් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බවයි.

ඉන්ධන මිල වැඩි කිරීමට පෙර සිටම බහාලුම් ප්‍රවාහන රථවල අමතර කොටස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

Related posts

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

Admin

ස්ථාපිත කර ඇති යාන්ත්‍රණයන්ට ගරු කල යුතුයි. පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරී තානාපති නිලධාරිනියට නාමල් මතක් කර දෙයි

colombotoday

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

Admin