Colombo Today Local News

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

වැට් බදු සංශෝධනය සහ ජපන් යෙන් මුදලේ අගය ඉහළ යාම යන කරුණු හේතුවෙන් ඉදිරි කාලයේදී වාහන මිල බොහෝ සෙයින් ඉහළ යා හැකි බවට අනාවැකි පළ වී ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසන්නේ වාහන මිල අනාගතයේ දී විශාල ඉහල අගයකට පැමිණිය හැකි බැවින් වාහනයක් මිලට ගැනීමට හොඳම කාලය මෙයවන බව යි.

ඇක්වා සහ ප්‍රියස් රථයක් රුපියල් 150000 සිට 200000 දක්වා මිල ඉහළ යා හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.

Related posts

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

colombotoday

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනව

colombotoday