Colombo Today Local News

ෆොන්සේකා මහින්ද ගැන කියූ කතාවක් නිසා මැති සබේ ගුටි කෙළි !

parliment attack

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අතරතුර උණුසුම් තත්වයක් හට ගත්තා.

එහිදී ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

කතානායකවරයා විසින් මේ වන විට සභාව කල්තබා තිබෙනවා.

එම අවස්ථාවේ ඇතිවූ සංවාදයේ හඩ පටයක් පහතින්

 

Related posts

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

colombotoday

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

colombotoday

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

සීනි බදු වංචාවේ පරීක්ෂන යලි අරඹයි

Admin