Colombo Today Local News

බිරිදට සහ නැන්දම්මාට කැත්තකින් කෙටු සිව්දරු පියා පිළිස්සී මිය යයි

බිරිඳ සහ නැන්දම්මා සමඟ ඇතිවූ ආරවුලකින් පසු ඔවුන්ට කැත්තකින් කෙටු සිව්දරු පියෙකු පිළිස්සීමෙන් මියගොස් ඇතැයි මහකලුගොල්ල පොලීසිය පවසයි.

පිළිස්සුම් තුවාල සහිතව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ (15) රාත්‍රී ඇතුළත් කිරීමෙන් අනතුරුව අද(16) අලුයම ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම්.ඩබ්ලිව් ඥානසිරි ලක්ෂ්මන් (38) නැමති අයෙකි.

බිරිඳ සහ නැන්දම්මා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක්

colombotoday

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

colombotoday

කැනඩාවට යන්න මුදල් බදින්න ගිය තරුණයාගේ සිරුර වැවකින් හමුවෙයි

Admin