සන්ධානයේ මැයි රැළිය සඳහා හම්බන්තොටින් දැවැන්ත ජනතා සහභාගීත්වයක් තිබෙන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සන්ධානය සංවිධානය කරන මැයි රැළිය ගාල්ල සමනළ ක්‍රීඩාංගණයෙදී පැවැත්වී නියමිත අතර ඒ සඳහා තමන් බස් රථ 127ක් ඇනවුම් කළ බවද පැවැසීය
කෙසේ වෙතත් ගියවසරේ සන්ධාන මැයි රැළියට හම්බන්තොටින් බස් රථ 04කට වත් අවශ්‍ය පිරිස තමන්ට සොයා ගැනීමට නොහැකි වූ බවද ඔහු පැවැසීය.