Colombo Today Local News

එජාප, ශ්‍රීලනිප මැයි රැළියට සෙනග අදින්න බස් 4000ක්.. ලංගම නිවාඩුත් අවලංගුයි

ctb

මැයි දින රැලිවලට යාම සඳහා ඒකාබද්ධ විපක්ෂය හැර සෙසු පක්ෂ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලියට බස් 4000ක් පමණ ඉල්ලා ඇති හෙයින් ලංගම සේවකයන්ගේ නිවාඩු අද (28) සිට ලබන 3 වැනිදා දක්වා අවලංගු කර ඇත.

කලින් මුදල් ගෙවීමේ පදනම මත බස් වෙන් කරන බවත් අද වන විට 70%ක් පමණ මුදල් ගෙවා ඇති බවත් ලංගමය කියයි.

ඒකාබද්ධ විපක්ෂය පෞද්ගලික බස් කුලියට ගැනීමට යතියි දැනගන්නට ඇත.

Related posts

නීති විරෝධීව රත්‍රං ගෙන ආ අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්..

Admin

අද කාලගුණය

colombotoday

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

Admin

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday

අයවැය ප්‍රකාශය : ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

Admin

අගමැතිට 68යි.. උපන්දිනය අද

colombotoday