Colombo Today Local News

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ සංචාරක නවාතැන්පොළක සැක කටයුතු ලෙස විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය ගැන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල කප්පාදුව ආප්ප බානවා වගේ කරන්න බෑ

Admin

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

colombotoday

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

colombotoday