එන්නත් කරන වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ තීරණය මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ලබාදී ඇත.
මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම සිදුකර තිබුණි.