Colombo Today Local News

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත.

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා ගුවන් තොටුපොළ භුමි මෙහෙයුම් කටයුතුවලින් මෙම ලාභය උපයා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනත විජයපතිරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන අංශය පාඩු ලැබුණත් මෙම ආයතනයෙ ලාභයක් ඉපැයු එකම අංශය භුමි මෙහෙයුම් අංශය බවද ඔහු පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා මගී ප්‍රවාහන අඩාල වුවත් භාන්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු වූ බව ද විජයපතිරණ මහතා සදහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin