World

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

පැයට සැතපුම් 100 ක වේගයෙන් ඉහළ යා හැකි දෙමුහුන් වාහනයකට එනම් ගුවනේ සහ මාර්ගයේ ගමන් කළ හැකි මෝටර් රථයක් සඳහා අනුමැතිය ලබා දීම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් සිදුකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පියාසර මෝටර් රථයක සිහිනය යථාර්ථයක් වීමට මෙය අඩිතාලමක් වී ඇති බවයි.‍

මේ වන විට මෙම මෝටර් රථය ධාවනය නියමුවන්ට සහ පියාසැරි පාසල් සඳහා පමණක් ලබා දී තිබේ.

ඒ් අනුව මෙය නීත්‍යානුකූලව ධාවනය කිරීමට තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.

Related posts

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

බෙල්ජියමේ මුස්ලිම් විරෝධය දරුණු වෙයි.. මුස්ලිම් කතක් හිතාමතාම හප්පා පොලිසියටත් කොකා පෙන්වා රියදුරු පනී (Video)

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday