මුලතිව් තන්නිමුරුක්කු ප්රදේශයේ වෙල්යායකදී අකුණු සැර වැදී ගොවියන් තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි මුලතිව් පොලිසිය කියයි.
කුමුළුමුලේ පදංචි 35, 34 සහ 46 යන වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.
එකම කුඹුරක වැඩ කරමින් සිටියදී මෙම තිදෙනාට අකුණු සැර වැදී ඇතැයි ද වාර්තා වෙයි.