Colombo Today Local News

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1600 දෙනකු පමණ පසුගිය මාස තුනේදී යුද හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තවමත් බෙදුම්වාදි මත දරන විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපන අර්ධද්වීපයෙන් මේ ආකාරයට දෙමළ තරුණ තරුණියන් යුද හමුදාවට ආධුනිකයන් වශයෙන් බැඳීම ඉදිරිපත් විම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කරන බව ද කියයි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති අලුත් අවුරුදු උත්සව අවස්ථාවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

colombotoday

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

colombotoday

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

එන්නත ලබාගත් දරුවන්ට ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

යහපාලන වේදිකාවේ පට්ට ගැසූ මහින්දගේ සීෂෙල්ස් බැංකු ගිණුමේ ඇත්ත හෙළිවෙයි

colombotoday