Colombo Today Local News

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 3,900ක්

මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.

Related posts

“ලැජ්ජ නැද්ද.. කීව වෙනස මේකද“ – බෙල්ලන්විල නාහිමියෝ ජනපතිගේ මූණටම අසයි (Video)

colombotoday

මළ අපවහන පද්ධතියක් නඩත්තු කල සේවකයින් දෙදෙනෙකු මරු දකී

Admin

කටුගම්පල සමුපේ ජය ශ්‍රීලනිපයට.. ශ්‍රීලනිප 101 යි, එජාපය 26යි !

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

Admin