Colombo Today Local News

“ඉවසුවා ඇති.. ගාල්ලේ මැයි රැළියට නොයන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීරණයක් ගන්නවා” – මහින්ද සමරසිංහ

පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු කරන්නන්හට හැදෙන්නට කාලය දුන්බවත් ඔවුන් පිළිබඳ තීරණයක් ගැනීමට කාළය එළැඹ ඇති බවත් නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

පක්ෂයක නායකයින් දෙදෙනෙකු සිටිය නොහැකි බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නායකත්වය සහ මධ්‍යම කාරකසභාවේ තීරණ අනුව බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව මෙවර පක්ෂයේ නිල මැයි රැළිය ගාල්ලේදී පැවැත්වෙන අතර එයට සහභාගී නොවෙන්නන් හට අනිවාර්යෙන්ම තීරණයක් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසුයේ අද(18දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

colombotoday