Colombo Today Local News

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

ආර්ථික විශේෂඥයින් කුමක් දැක්වූවත් ජනතාවට අහිතකර කිසිදු බදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනතාව පිළිබදව නොසිත ආර්ථික විශේෂඥයින් සිටීනම් ඔවුන්ට රාජකාරි අතහැර යා හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොලොන්නරුව පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේ අද(18) පැවැති උත්සවයකට එක්වෙමිනි.

ලබන 02 වැනිදා සිට 11% වන වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Related posts

“දක්‍ෂිණ අධිවේගයට එල්ල වන චෝදනා ආණ්ඩුවේ විලි වසා ගැනීමටයි..“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

Admin

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday