Colombo Today Local News

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

ranjan

හොරුන්, දූෂිතයන් අල්ලන බවට ජනතාවට පොරොන්දු දෙමින් යහපාලන රජය බලය ලබා ගත්තත් තවමත් එම පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත්, එසේ තිබියදී මැතිවරණයකට ගි‍යහොත් ඒකාන්තයෙන්ම පරාජය වන බවත් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

බොහෝ දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා එෆ්.සී.අයි.ඩී සහ අල්ලස් කොමිසමට බාරදී ඇති බවද ඒවායේ විමර්ෂණ කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති බවද අලුත් අවුරුද්දෙන් පසුව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වනුඇති බවද නියොජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පලකරයි.

එම නිසා මැතිවරණයකට යන්නේ අදාළ චූදිතයන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

Related posts

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

ඉන්දියන් හුළං නිසා නගර 5ක වායුව අවුල් | කොරෝනා රෝගීන්ටත් අපලයි

colombotoday

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

colombotoday