Colombo Today Local News

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

wimal weerawansa

ලංකාව චීනයේ කොළණියක් බවට පත්කිරීමට යන බවට හා ලංකා ආර්ථිකයේ ඝාතකයා චීනය බව ඒ දිනවල පුන පුනා කියා සිටියද අගමැතිවරයා චීනයේ ගොස් පස්වාන් දහසකට බුදුවන්නැයි චීනයට කියා ණය ආධාර ලබාගත් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හෙතෙම එබව කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේවන විට රාජපක්ෂ යුගයේ සංවර්ධන උපාය මාර්ග නිවරදි බව ආණ්ඩුවට පිළිගැනීමට සිදුව ඇති බවත්, චීන වෛරය ගොඩනඟා බලයට පැමිණියද තමන්ගේ හාම්පුතුන් කිසිවක් නොදෙන විට චීනය ළඟ දණින් වැටී හිඟාකන්නට සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.

මේ රජයට ආර්ථිකය ගැන කිසිදු උපායමාර්ගික ඥානයක් නොමැති බවත්, ජනාධිපතිවරයා ජී. 07සමුළුවට ගොස් පැමිණි පසු ආර්ථික සැලසුම ඉදිරිපත් කරන බව කියන්නේ ඒ නිසා බවත් වීරවංශ මහතා අවධාරණය කළේ

Related posts

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

Admin

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

පොලිස් කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු

colombotoday

පාස්කු වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේගෙන් ලක්ෂ 400ක පරිත්‍යාගයක්

colombotoday