Covid 19

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 19දෙනෙකු දිවයිනේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ ලබාගත් නියැඳී මගින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි.

එම ආසාදිතයින් 19දෙනා කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම ‌ඩෙල්ටා ආසාදිතයින් හදුනාගෙන ඇත.

Related posts

තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්

colombotoday

කොරෝනා ආසානය වී සිටි විදුහල්පති පැන ගිහින්.

colombotoday

කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක – GMOA අනතුරු අඟවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

තවත් ආසාදිතයින් 458ක්

colombotoday