Colombo Today Local News

මහින්දගෙ ආණ්ඩුව කොතරම් හොදද.. කෙටි කලකින් ජනතාවට එපාම වුණු ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුවයි

lal kantha

මෙතෙක් පැවති ආණ්ඩුවලින් ඉතාම කෙටි කාලයක් ඇතුළත ජනතාවට එපා වූණු ආණ්ඩුව වත්මන් මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාන්කාන්ත මහතා පවසයි.

පසුගියදා අනුරාධපුරයේදී පැවති අප්‍රේල් විරු සමරුවේ ප්‍රධාන දේශනයට පවත්වමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයක සිටින බවත්, ගොවි විශ්‍රාම වැටුපෙන් පවා රුපියල් 50ක් ගොවියාට නොදන්වාම කපා ඇති බවත් ඉදිරියේදී නැවතත් බදු පැනවීමට ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඔහු එහිදී පැවසීය.

Related posts

ජනපතිගේ දේශමාමක සළුපිලි අස්සේ අන්තගාමී අලි සබ්‍රි රිංගගෙන | අලි සබ්‍රි හදන්නේ රිෂාඩ් බදුර්දීන්ගේ කොඩිය ගන්න

colombotoday

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

ගුවන්තොටුපොළේදී විදේශීය සිගරට් කූරු සමඟ සැකකරු අත්අඩංගුවට

Charith Sankalpana

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday