Colombo Today Local News

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

jhon62

සීගිරියේ අද පැවති සංචාරක අමාත්‍යාංශයේ උත්සවයකට සහභාගී වූ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන්, වත්තල මාබෝල ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්න කියනවා යැයි මාධ්‍යවේදියෙකු කියද්දී “අල්ල ගන්න කියනව මගෙ පස්ස” යැයි ඇමතිවරයා පැවසුවේය.

Related posts

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වෙඩි තබයි

Admin

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday