Colombo Today Local News

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වසරේදී රුපියල් බිලියන 97ක ශුද්ධ අලාභයක් ලැබූ අතර එය 2020දි ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 56ක් බව එම නිවේදනයේ සදහන් වේ.

Related posts

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin

පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – video

colombotoday

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ – මුඟුණුවෙල අනුරුද්ධ හිමි

colombotoday

කෑම කඩේ ඇතුලෙ තිබ්බ කුඩු කඩයක් වටලයි

Admin

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයි

Admin