Colombo Today Local News

කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට හසුවූ මිණිමුතු මෝරුන් යළි දියඹටම දමයි

ත්‍රිකුණාමලය, කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට මිණිමුතු මෝරුන් දෙදෙනකු හසු වී තිබේ.

පසුගිය දින කිහිපයකදීම මිණිමුතු මෝරුන් කිහිපදෙනෙකු මාදැල්වලට හසු වී ඇති අතර ධීවරයින් නැවත එම මත්ස්‍යයින් දියඹට මුදා හැර ඇත.

මිණිමුතු මෝරුන් සාමාන්‍යයෙන් වසර 70ත් 100 ත් අතර ආයු කාලයක් ඇති දිගින් මීටර 9ක් දක්වා විශාලව වැඩෙන මෝරුන් විශේෂයකි.

Related posts

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

අද තියන්නේ සිංහල සිසුන්ට සිංහල වීම නිසා යාපනයට යෑමට නොහැකිවීම පිළිබද ප්‍රශ්නයක් !

colombotoday

සැප්තැම්බර් 19 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

colombotoday

කැන්ටිමේ කෑම විෂ වෙයි! සිසු සිසුවියන් 31 දෙනෙක් හදිසියේම රෝහලට

colombotoday

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ඇප

Admin

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday