Colombo Today Local News

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

මහව ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු සහ බියර් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇයගේ නිවසේ තිබී අරක්කු බෝතල් 38ක්, බියර් බෝතල් 98ක් හා හිස් බියර් බෝතල් 90 ක් සිය භාරයට ගත් බවය.

44 හැවිරිදි සැකකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

“අනිත් වර්ජනවලදීත් ජනතාව මේ වගේම ක්‍රියාත්මක විය යුතුයි” – මැර ප්‍රහාරය ගැන එස්.බී. කියයි

colombotoday

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin