Colombo Today Local News

නව මුදල් පනත අද සිට බලාත්මකයි

2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය අත්සන යොදා ඇත.

පසුගිය 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව පනත සම්මත විය. එහිදී පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.

කතානායකවරයා සිය අත්සන යෙදීමේන අනතුරුව මෙම පනත අද සිට බලාත්මක වේ.

Related posts

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවතට… බද්ද රැස්කිරීම මුදල් අමාත්‍යංශයේ වෙනම ඒකකයකට ?

colombotoday