යහපාලන රජය විසින් ගෙන යන භික්ෂු මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක් ඊයේ ශ්රී ලංකා පදනම් ආතනයේදී පැවැත්විණි.
මෙම සංගසම්මේලනයට සහභගී වු සංඝයා වහන්සේලා නෙළුම්පොකුණ ඉදිරිපිට සිට පදනම් ආයතනය වෙත පාගමින් වැඩම කළහ.
එසේම සෝභිත හිමියන්ගේ අපවත් වීම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසද හිමිවරුන් එහිදී ඉල්ලා සිටියේය.